මෙවර අප විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුන් බොහෝ දෙනෙකු ඉතා විශිෂ්ඨ ලෙස ප්‍රතිඵල පෙන්වා ඇති අතර ඉතිහාසයේ ප්‍රථම වරට සිසුන් 9 ක් සමත් වී ඇත. මීට ඉහත මෙම විද්‍යාලයේ ශිෂත්ව විභාගය සමත් ඉහළම ශිෂ්‍ය සංඛ්‍යව ලෙස වාර්තා වී තිබුණේ සිසුන් 8 කි. මෙවර සිසුන්ගේ ජයග්‍රහණය උදෙසා අසිමිත කැප කිරීමක් කළ පන්ති භාර ආචාර්යය ආර්.එම්. ශ්‍රියාණි රාජපක්ෂ ගුරුතුමිය ඉතා විශිෂ්ඨ ලෙස ඇගයිමට ලක්වු අතර සිසුන් සියලු දෙනාටම සමස්ත පාසල් ප්‍රජාවගේ උණුසුම් සුභ පැතුම් එක් කිරිමට කැමැත්තෙමි.
ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ගේ නම් හා ඔවුන් ලබා ගත් ලකුණු පහත දැක්වේ.
1. සචිනි ප්‍රිතිකා - 165
2. දේවිකා කල්පනී - 161
3. දේවින්දි මහීෂා - 162
4. දිස්නා මධුෂාණි - 154
5. ගෙත්මී පාලින්ද්‍යා - 148
6. දිලිනි නිසංසලා - 148
7. සචිනි නයනිකා - 145
8. අචිනි සමාධි - 145
9. සෞම්‍ය කෞෂාන් - 145
ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ගේ නම් හා ඔවුන් ලබා ගත් ලකුණු පහත දැක්වේ.
1. සචිනි ප්‍රිතිකා - 165
2. දේවිකා කල්පනී - 161
3. දේවින්දි මහීෂා - 162
4. දිස්නා මධුෂාණි - 154
5. ගෙත්මී පාලින්ද්‍යා - 148
6. දිලිනි නිසංසලා - 148
7. සචිනි නයනිකා - 145
8. අචිනි සමාධි - 145
9. සෞම්‍ය කෞෂාන් - 145
No comments:
Post a Comment