tag:blogger.com,1999:blog-13451845801840860832024-03-05T19:07:23.746-08:00.Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1345184580184086083.post-35733106862176312212011-12-04T13:18:00.000-08:002011-12-06T03:33:40.595-08:00''දෙව්පියතිසි රංග ප්‍රභා 2011"
අප විද්‍යාලයේ වර්ෂ අවසාන විවධ ප්‍රසංගය මෙම මස 06 වන දින ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි. පාසල තුළ මෙවන් විවධප්රසංගයක් සංවිධානය වන්නේ වසර දහයකට පමණ පසුවයි. එම නිසා සිසුන්,ගුරුවරුන් දෙමාපියන් ආදි සිසුන් හා සුභ පතන්නන් සියලු දෙනා මෙම කාර්යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දායකත්වය නොමදව ලබා දෙයි. මෙම විධ ප්‍රසංගය අන්තර්ජාලය ඔස්සේද සජීව විකාශය කිරීමට කටයුතු කරන අතර අප විද්‍යාලයෙන් ශිල්ප හදාරා විදේශගතව සිටින සියලුම දෙනාටත් සමස්ත ලෝකවාසී ශ්‍රී ලාකික සියලු දෙනාටමත් මෙම විවිධ ප්රාසංගය නැරඹීමට අප ආරාධනා කර සිටිමු.
විද්‍යාලයීය දරුදැරියන් සේම ගුරුවරුන්ද මෙම ප්රසංගයෙහි සිය දක්ෂතාවන් එළි දැක්වීමට සූදානම්ව සිටියි. නාට්යාය, ගීත ගායනා, නර්තනයන්, සමූහ වාදන වැනි විවිධ අංග මෙයට ඇතුලත්ව තිබේ. මෙම කර්තව්ය්යෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරන අප විද්‍යා ලයේ නියෝජ්‍ය විදුහල්පති සිසිර රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවේදී සිහිපත් කරනු කැමැත්තෙමි. විද්යා්ලයේ රංග ශාලාවට අවශ්‍ය පුටු ලබා ගැනීමට හා සෞන්දර්ය අංශයට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට කිසියම් මුදලක් උපයා ගැනීමටද මෙයින් බලාපොරොත්තු වෙමු
නරඹන්න ක්ලික් කරන්න...
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-59374685355082326862010-10-03T23:04:00.000-07:002010-10-03T23:08:48.893-07:00සියවස් සැමරුම් අවසන් උත්සවෙය් සජිව විකාශය....
අප විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්ෙනත් පැවැත්ෙවන උත්සව මාලාෙව් අවසන් සියවස් සැමරැම් අභිනන්දන උෙළල අති උත්කර්ෂවත් අන්දම්න් පැවැත්ෙව්. ෙමම අවස්ථාව සජීවීව අන්තර්ජාල විකාශයක් 2010.10.04 වන දි න උදෑසන 10.00 සිට ඔබට නැරඹීමට හැකියාව ලබා දීඅැත.
නරඹන්න
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-64530702323074050162010-09-26T09:31:00.000-07:002010-09-26T12:38:42.545-07:00අප විද්‍යාලයට වසර සියයයි..............(1910 - 2010)
''සියවස් පිරුණ - සියපත් වරුණ"
මහව අධ්‍යාපන කලාපයේ පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ කීර්තිමත් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කොට මෙම වර්ෂයට වසර සියයක් සපිරීම නිම්ත්තෙන් සියවස සැමරුම් උත්සව මාලාවක් 2010.09.23 වන දින සිට 2010.10.04 වන දින දක්වා පැවැත්වීමට පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය ඇතුළත් පාසල් ප්‍රජාව මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම උත්සව මාලාව පහත පරිදිය.
2010.09.23 - සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය
2010.09.24 - සියක් නමක් විෂයෙහි සඟසතු දානමය පිංකම.
2010.09.30 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.01 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.04 - ගරු අධ්‍යාපන. අමාත්‍යතුමා, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා,වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමාඇතුලු සම්භාවනීය අමුත්තන්. රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන් සියවස් සැමරුම්
අභිනන්දන උළෙල.
එදින වැඩසටහන
1. නිකවැව නාගල රාජමහා විහාරාධිපති නාහිමියන් විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් නව බුදු මැදුර විවෘත කිරීම
2. සියවස් සමරු කලාපය එළි දැක්වීම
3. පාසලේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල් ගල් තැබීම
4. ලොතරැයි දිනුම් ඇදීමක් ඇතුළත් ආදි ශිෂ්‍ය සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීම.
මෙම උත්සව මාලාව සඳහා සහභාගී වීමට ඔබ සැමට සෙනෙහසින් ආරාධනා කරන අතරම අප විදුහලින් සිප් සතර හදාරා විදෙස්ගතව සේවය කරන ඔබ සියලු දෙනාටද මේ සඳහා දායකවීමට අරයුම් කරමි.
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com1tag:blogger.com,1999:blog-1345184580184086083.post-9985309031609994622010-06-22T08:33:00.000-07:002010-06-22T08:38:18.304-07:00පොසොන් පොහොය නිමිත්තෙන් බැති ගී ප්‍රසංගයක්...
2010.06.24 වන දින ප.ව.6.30ට පොසොන් උත්සවය නිමිත්තෙන් බොදු බැති ගී ප්‍රසංගයක් සංවිධානය කර ඇත. ගුරු සිසු දෙපිරිසම මෙහිදී ගීත ගැයීමට නියමිත අතර නව නිර්මාණ සහ ජනප්‍රිය ගීත රැසක් ගායනය කිරීමට නියමිතයි. මෙදින සවස 6.30 සිට අන්තර් ජාලය ඔස්සේ මෙම ප්‍රසංගය විකාශය කිරීමට නියමිත අතර එය නැරඹීම සදහා ඔබට මෙසේ ඇරයුම් කර සිටිමු. click here
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-79571526971214402172009-12-16T11:09:00.000-08:002009-12-16T11:31:38.377-08:00අපි දිනුම්....................
2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග වයඹ පළාත් තරඟයෙන් මෙවර අප විද්‍යාලයට ජයග්රහණයන් 3 ක් හිමි වී ඇත. ගියවර සමස්ත ලංකා ශූරයා වූ ඩබ්.ඒ.එම්.කේ. අබේසිංහ මහතා මෙවර ඉදිරිපත් කළ අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ මාදුකාංගයට හිමි වූයේ දෙවන ස්ථානයයි. ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. එසේම පරිගණක මධ්‍යස්ථානය භාර ආචාර්ය ලන්සකාර මහතා නිර්පාංශු වගාව සම්බන්ධව ඉදිරිපත් කළ මෘදුකාංගයට මෙවර 9 වන ස්ථානය හිමි විය. වයඹ පළාත් අධ්‍යාපන මාදුකාංග තරඟාවලියේ අවසාන ත්‍යාග ප්රදානෝත්සවය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මැතිතුමාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘති අධ්යක්ෂ අනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ 2009 දෙසැම්බර් මස 11 වන දින කුරුණෑගල පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com1tag:blogger.com,1999:blog-1345184580184086083.post-91700025629848790942009-12-16T10:52:00.000-08:002009-12-16T10:55:14.230-08:00වයඹ පළමුවැනියා වූ ගමේ කොල්ලා........
2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග තරඟයෙන් අප විද්‍යාලයේ ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. නගරික තොරතුරු තාක්ෂණයට අභියෝග කරන නිකවැව දරුවන් මේ වන විට බොහෝ ඉදිරියෙන් සිටින බව අප ඔබට සතුටින් දන්වා සිටින්නෙමු. විද්‍යාලයට කීර්තියක් හිමි කර දුන් කසුන්ට සම්ස්ත පාසල් ප්‍රජාවගේම සුභ පැතුම් එක්වෙයි.
කසුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.........................
http://www.kasun.wayambalanka.org/
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com1tag:blogger.com,1999:blog-1345184580184086083.post-64360488314593548722009-12-09T05:17:00.000-08:002009-12-09T06:29:39.662-08:00වයඹ පළාතේ ප්‍රථම රැහැන් රහිත අන්තර් ජාල කලාපය (WI-FI Zone)ස්ථාපිත වෙයි...
ග්‍රාමීය තොරතුරු තාක්ෂණයට නව අරුතක් එක් කළ නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් (WI-FI Zone )බවට පත්වී ඇති බව අප ඔබට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි. මේ වන විට තොරතුරු තාක්ෂණයේ ඉහළ ස්ථානයක සිටින නිකවැව ප්‍රදේශයේ දරු දැරියන් හට පන්තිකාමරය තුළදී තම අධ්‍යාපනික අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කිරීමට අවස්ථාව ලැබී ඇත. විශේෂයෙන්ම මෙහිදී මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන් නිකවැව නාගල රජමහා විහාරධිපති පූජ්‍ය දළදාගම ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ හට සමස්ත පාසල් ප්‍රජාවගේම ගෟරව පූර්වක ස්තුතිය පිරි නමමි.
වයඹ පළාතේ ප්‍රථම WI-FI පාසල වන අප විද්‍යාලයට ඉන්ටෙල් සමාගමේ අනුග්‍රහයෙන් ලබා දී ඇති ලැප් ටොප් පරිගණක පන්ති කාමර තුළ ඉගෙනුම් ආධාරක වශයෙන් යොදාගෙන ගුරුවරුනට තම ඉගෙනුම් ඉගැන්විම් කටයුතු ඉතා ඵලදායී අන්දමට කර ගැනීමට මේ අනුව අවස්ථාව උදා වනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දියත් වන E-Village ව්‍යාපෘතියට සමගාමීව ඉදිරියේදී නිකවැව ගම්මානය ද WI-FI කලාපයක් බවට පත් කරලීම අපගේ මීළඟ අරමුණයි.
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-73147774421295168632009-11-01T19:51:00.000-08:002009-11-01T23:51:44.528-08:002009 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් හපන්නු
මෙවර අප විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුන් බොහෝ දෙනෙකු ඉතා විශිෂ්ඨ ලෙස ප්‍රතිඵල පෙන්වා ඇති අතර ඉතිහාසයේ ප්‍රථම වරට සිසුන් 9 ක් සමත් වී ඇත. මීට ඉහත මෙම විද්‍යාලයේ ශිෂත්ව විභාගය සමත් ඉහළම ශිෂ්‍ය සංඛ්‍යව ලෙස වාර්තා වී තිබුණේ සිසුන් 8 කි. මෙවර සිසුන්ගේ ජයග්‍රහණය උදෙසා අසිමිත කැප කිරීමක් කළ පන්ති භාර ආචාර්යය ආර්.එම්. ශ්‍රියාණි රාජපක්ෂ ගුරුතුමිය ඉතා විශිෂ්ඨ ලෙස ඇගයිමට ලක්වු අතර සිසුන් සියලු දෙනාටම සමස්ත පාසල් ප්‍රජාවගේ උණුසුම් සුභ පැතුම් එක් කිරිමට කැමැත්තෙමි.
ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ගේ නම් හා ඔවුන් ලබා ගත් ලකුණු පහත දැක්වේ.
1. සචිනි ප්‍රිතිකා - 165
2. දේවිකා කල්පනී - 161
3. දේවින්දි මහීෂා - 162
4. දිස්නා මධුෂාණි - 154
5. ගෙත්මී පාලින්ද්යා - 148
6. දිලිනි නිසංසලා - 148
7. සචිනි නයනිකා - 145
8. අචිනි සමාධි - 145
9. සෞම්‍ය කෞෂාන් - 145
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-34383828604607097522009-08-10T10:53:00.000-07:002009-08-10T23:06:00.727-07:00අප ගිය අධ්‍යාපන චාරිකා......
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com5tag:blogger.com,1999:blog-1345184580184086083.post-25885857752676742832009-08-06T10:45:00.000-07:002009-08-06T10:50:01.672-07:00එන්.එච්. ගුණවතී ගුරුතුමිය විශ්‍රාම යයි....
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-82430839498548681502009-08-06T07:54:00.000-07:002009-08-06T07:58:52.152-07:00අපේ පාසල රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් (Wi-Fi Zone) බවට පත් කිරීමට සූදානමක්....
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-49199266108395757392009-07-24T11:20:00.000-07:002009-07-24T19:16:04.656-07:00අබේසිංහ ගුරුතුමාගේ මැලේසියානු සංචාරය..
2008 සමස්ත ලංකා පාසල් අධ්‍යාපන මෘදුකාංග තරඟාවලියේ (innovative teachers' competition) ප්‍රථමස්ථානය හිමි කර ගත් අප විද්‍යාලයේ ඩබ්.ඒ.එම්. කිත්සිරි අබේසිංහ මහතා 2009.06.25 දින මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කලාපීය ගුරුවරුන්ගේ සමුළුව සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගියේය. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘතිය විසින් මෙහෙයවනු ලැබූ අතර Microsoft සමාගම අනුග්‍රහය දක්වන ලදි. විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඒ මහතාට අප පාසලේ උණුසුම් සුබ පැතුම් පිි නමන්නෙමු.
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-51367293317353182052009-07-24T11:04:00.000-07:002009-07-24T11:13:49.118-07:00පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට කැඩෙට් කණ්ඩායමක් බිහිවෙයි.......
දීර්ඝ කාලයක් තිස්සේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් කැඩෙට් සංචිතයක් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවති 2009 තරඟාවලියට ඉදිරිපත් විය. විද්‍යාලයීය ගුවන් හමුදා ශිෂ භට කණ්ඩායම මෙහිදී ජයග්රහණයන් රැසක්ම ලබා ගෙන ඇති අතර ඒ සඳහා දායක වූ සියළුම ශිෂ්‍යයන්ටත් කණ්ඩායම් භාරව කටයුතු කළ නාලක විජේරත්න මහතාටත් ලක්මාලි විජේකෝන් මෙනවියටත් පාසලේ ගෞරවය පිරි නමමු.
වැඩි විස්තර
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-80634378578096872232009-07-24T10:08:00.000-07:002009-07-24T10:31:51.011-07:00Mini computers 20 ක් අපේ පාසලටත් ලැබුණා.....
Intel සමාගමේ අනුග්‍රහයෙන් ලංකාවේ පාසල් 20 ක් තෝරාගෙන ඉගෙනුම් ආධාරකයක් වශයෙන් යොදා ගැනීම සඳහා Note book Computers (Class-mate PC) 20ක් අප විද්‍යාලයටත් ලබා දුනි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම අවස්ථාව උදාකරගත් එකම පාසල අප පාසලයි. මෙම අවසථාව අප විද්‍යාලයට උදා කරදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය කළ මෙහෙය ද මෙම අවස්ථාවේදී ඉතා ෙගෟරවයෙන් යුතුව සිහිපත් කරන්නනෙමු. තව නොබෝ දිනකින් මෙම උපාංග තුළින් අන්තර්ජාලයට පිවිසෙමින් සිය අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට සිසුන්ට හා ගුරුවරුනට අවස්ථාව උදා වනු ඇත.Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-17731308364883598882009-07-22T10:54:00.000-07:002009-07-22T10:57:53.668-07:00සමස්ත ලංකා පාසල් අධ්‍යාපනික මෘදුකාංග තරඟාවලිය ජයග්‍රහණය කළ වගයි....
වැඩි විස්තර
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-60593310386479122722009-07-22T07:59:00.000-07:002009-07-22T09:13:49.664-07:00පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට ගුරුවරයෙකු විදෙස් සංචාරයක.....
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-25525083915191199252009-07-21T20:41:00.000-07:002009-07-22T07:59:38.313-07:00ඊ ගම්මාන ව්‍යාපාතිය අප විද්‍යාලයටත්......
මහවලච්චිය නම් වු ඈත පිටිසර ගම්මානය තුළ සිදු වන තොරතුරු තාක්ෂණ පෙළහර පිළිබඳ කණ වැකුණු ජනාධිපති ලේකම් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එම වැඩසටහන අනෙකුත් ප්රදේශවලද ව්‍යාප්ත කිරිම සඳහා අවශ්‍ය මුලික කටයුතු සුදානම් ෙකරිණි. ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් එක් පළාතකින් එක් විද්‍යාලය බැගින් තොරාගෙන මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමට පියවර ගෙන තිබුණි. වයඹ පළාත තුළ මේ සඳහා තෝරා ගන්නා ලද්දේ අප විද්‍යාලයයි. නිකවැව ගම්මානය තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි දැනුමෙන් පොහොසත් කිරීමේ අරමුණින් ඇරඹි මෙම ව්‍යාපෘතිය අද වන විට බොහෝ සන්ධිස්ථාන පසු කරමින් ඉදිරියටම යයි. මෙබදු දුෂ්කර ප්‍රදේශයක දරුවනට මෙවන් අවස්ථාවක් උදාකරදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවිකරණ වයාපෘතියට අපගේ කෘතඥතාව පළකර සිටිමු. මේ ගැන වැඩි විස්තර අපගේ නිල වෙබ් අඩවිය වන www.wayambalanka.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0tag:blogger.com,1999:blog-1345184580184086083.post-87571190661959815642009-05-01T10:13:00.000-07:002009-07-22T07:55:23.394-07:00විද්‍යාලයේ ප්‍රථම සමස්ත ලංකා ජයග්‍රහණය.......
Adminhttp://www.blogger.com/profile/10869443114010750547noreply@blogger.com0