Pages

Monday, August 10, 2009

අප ගිය අධ්‍යාපන චාරිකා......


පසු ගිය දින කිහිපය ඇතුළතදී අප විද්‍යාලයේ දරු දැරියන්ගෙන් සියයයට අසූ පහක් පමණ අධ්‍යාපන චාරිකා සඳහා සහභාගී විය. ප්‍රාථමික අංශයේ දරුදැරියෝ අනුරාධපුරයට ද 6-9 ශ්‍රේණිවල දරුවෝ කොළඹ ප්‍රදේශයට ද 10 සහ 11 ශ්‍රේණි වල දරුවෝ මාදුරු ඔය ප්‍රදේශයට ද උසස් පෙළ දරුවෝ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ද අධ්‍යාපන චාරිකාවන් ගියහ.

5 comments:

  1. ඈත පිටිසර ගැමි පාසැලක සිසුන් වශයෙන් තොරතුරු තාක්ෂණයෙන් ඔබ ලබා ඇති දියුණුව පිළිබඳව මගේ සුබ පැතුම්! එහෙත් සිංහල වියරණ පිළිබඳව මීට වඩා සැලකිලිමත් වූවානම් එය තවත් අගනේයි.

    ReplyDelete
  2. වීරකෝන් මහතාණෙනි
    ඔබගේ අදහස අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. නමුත් සිංහල අක්ෂර හොඳින් පෙනෙන්නේ ෆයර් ෆොක්ස් බ්‍රවුසරයේ බව ඔබ නොදන්නේද?

    ReplyDelete
  3. ක්ෂණික පිළිතුර පිළිබඳව ඉතාමත්ම ස්තුතියි. මා කී‍වේ අක්ෂර ගැන නොවේ. වියරණ දොස් ගැනයි.
    කරුණාකර පහත වැකි සලකා බලන්න.
    'අපි ගිය අධ්‍යාපන චාරිකා...'
    'සියයට අසූපහක්....සහභාගි විය.'
    'දරු දැරියන්....ගියේය'

    ReplyDelete
  4. As school students you should be aware of grammer.

    ReplyDelete
  5. ඔබට බොහෝම ස්තුතියි.

    ReplyDelete